ආලෝකගේ පවුලට අදුර ගෙනා මදුෂා

png

මදුෂානි වික්‍රමසිංහ කියන්නේ නැගී එන සිනමා නිලියක් මොනාලිසා චිත්‍රපටයෙන් සිනමාවට පිවිසි මදුෂා වික්‍රමසිංහ තව පොඩ්ඩෙන් ඉරාජ්ගේ කුඩම්මා වෙන්නයි හිටියේ ඉරාජ්ගේ තාත්තා ප්‍රීතිරාජ් වීරරත්න වියපත් බබරෙක් වෙලා කියල කට්ටිය කිව්වට ඇත්තටම ප්‍රීතිරාජ් වීරරත්න මදුශානිගේ සිනි තාත්තා වුනා කියලයි හැමෝම කියන්නේ මහරගමින් ගෙයක් අරන් දුන්න ප්‍රිතිරාජ් වීරරත්න මදුෂානි වික්‍රමසිංහට සැලෝන් එකකුත් දාල දීලා වික්ටර් ගිය පාරේ යන්න හැදුවා විතරයි දුව මැදිහත්වෙලා මදුෂානි වික්‍රමසිංහ එක්ක ගේමක් ඉල්ලලා තමයි වැඩේ නවත්තල තියෙන්නේ ඔන්න ඊට පස්සේ මදුෂානි වික්‍රමසිංහ නැවත සෙට් වෙන්නෙත් තවත් බැදපු මිනිහෙක් එක්ක තමයි ඔහු නළුවෙක් වේදිකා පරිපාලක වරයෙක් නමින් ආලෝක සම්පත් ජාතික ජන බලවේගයට කඩේ ගිය නලුවෙක් ලොකු ලොකු කතා කියන සමාජය ගැන බයිලා කියන ආලෝක මදුෂානි වික්‍රමසිංහ නිසා තමන්ගේ කසාද ගැනී සහ දරුවෝ අත්හැරලා කිසිම සැලකිල්ලක් නොමැතිව මදුෂානි වික්‍රමසිංහ සමග චුන් එකේ ඉන්න බවක් තමයි අපට ආරංචි වෙන්නේ කට්ටිය කියන්නේ මදුෂානි වික්‍රමසිංහට වඩා ආලෝක කොටවුනත් මදුෂානි වික්‍රමසිංහ කැමති වෙලා තියෙන්නේ ආලෝක ගොනෙක් නිසා කියලයි කාලාකාරයෝ කියන්නේ මදුෂානි වික්‍රමසිංහ ආලෝකව සුරා කමෙන් අනතුරුව ලගදීම තව කොටුවක් පනින බවනම් ෂුවර් දැනටම හොදටම වලිලු කාලගෝල වගේ ඉන්න ආලෝක කැමති නැහැලු මදුෂානි වික්‍රමසිංහ හොද නළුවන් එක්ක රංගනයේ යෙදෙනවට සිප ගන්නවට මේ නිසා මදුෂානි වික්‍රමසිංහට බොහොමයක් චිත්‍රපට නැති වේගෙන යනවලු ලගදීම සිනමාවද ආලෝක ද කියල මදුෂානි වික්‍රමසිංහ තීරණය කිරීමට නියමිත බව එලකිරිගොස්සිප් වෙත වාර්තා වුනා

Leave A Comment