සුරූපී ටෙලි නිලියක් වන දුෂේනි නිරන්තරයෙන් මානසික ප්‍රතිකාර ගන්නා බව ටෙලි ක්ෂේත්‍රෙයන් ආරංචි වෙනවා. වරක් ටෙලි නාට්‍යයක රුප ගත කිරීම් නැවතීමට පාවා සිදු වූ රෝහල් ගත කිරීමකින් අනතුරුව දිගින් දිගටම මානසික ප්‍රතිකාර ලබා ගැනීමට සිදුව ඇත. සචින් ලියනගේ සමග එකට ජීවත් වන දුෂෙනි, හේමාල් රණසිංහ සමග රහස් ලිංගික සබදතාවයකට යොමු වී ඇති අතර සචින් ලියනගේ සහ ඔහුගේ දෙමාපියන් දුෂේනි පිලිබදව ලොකු බලාපොරොත්තු තබාගෙන සිටි සචින් ලියනගේ සහ හේමාල් රණසිංහ අතර මෙම නිසාම අර්බුදයක් ඇති වී ඇති අතර දුශේනිගේ මානසික ව්‍යාදිය මෙම නිසමා ඔඩු දුවා ඇත. වරක් සිය දිවි නසා ගැනීමට පවා ගිය දුෂේනි තවමත් මානසික ව හොද තත්වයක නොමැති බව ඇගේ මිතුරියන් පවසයි.
