• Home
  • නිව්ස්
  • ඒ කන්ටේනර් එක්ස්පොලංකා හිමිකරු හනීෆ් යුසූෆ් ගේ

ඒ කන්ටේනර් එක්ස්පොලංකා හිමිකරු හනීෆ් යුසූෆ් ගේ

png

මාලිමාවට හොදටම වියදම් කරපු මහත්තයෙක්.

ලංකාවේ පොල් වැඩිම ප්‍රමාණයක් පිට රට යවලා කෙලින්ම ආදායම ලංකාවට ගේන්නැතුව ඩුබායි වල පාර්ක් කරන්නෙත් මෙතුමා තමයි.

ලංකාවේ පොල් අපනයනය කිව්වට ඔය පොල් අපනයනයෙන් රටට ලැබෙන දෙයක් නැහැ. පොල් අපනයනට රෙගියුලේට් කරන කස්ඩෙක් එකක් නැහැ. ලැබෙන සල්ලි මොනිටර් කෙරෙන්නෙ නැහැ.

රටේ පොල් එතුමා රට යවලා ආදායම ඩුබායි වලට යවනවා. ශ්‍රී ලංකාවේ මිනිස්සුන්ට පොල් සම්බොලෙත් නැති වෙනවා විතරයි.

මේ වෙලාවේ බස්නාහිර පළාත් ආණ්ඩුකාරතුමාත් එතුමා තමයි. ඒ ආණ්ඩුකාර පට්ටම තමයි වියදම් කරපු සල්ලි වලට ලැබුණු සංතෝසම

(මේ වගේ අමතර උදව් වලට අමතරව)

Leave A Comment