ලංකාව තුළ LGBTQ ප්‍රවර්ධනය කිරීමට USAID හරහා මුදල් ලබා ගත්තේ යැයි සමාජ මාධ්‍ය හරහා විශාල ප්‍රචාරයක් පැතිර යන අතර, USAID මුදල් ගලා ගියේ කුමන පුද්ගලයින් සඳහා දැයි නම් ලැයිස්තුවක් ද, සමාජ මාධ්‍යයේ සැරිසරයි. ප්‍රසිද්ධ ව්‍යාපාරික දිලිත් ජයවීරගේ නම ද මේ සම්බන්ධයෙන් කියවෙයි. දිලිත් ජයවීරගේ හිමිකාරත්වය යටතේ පවතින බව කියන puls.lk…
2022 ජූනි මාසයේ දී එවකට කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වූ, වත්මන් ජනාධිපති දේශපාලන වේදිකාවේ මෙහෙම කතාවක් කීවේ ය. “අගමැතිකමයි කැබිනට්ටුවයි අපිට දුන්නොත් මාස 6න් රට ගොඩ ගන්නවා” මහ බැංකුව හොරාකාපු රනිල් වික්‍රමසිංහ හෝ කෝටිපති ධම්මික පෙරේරා මේ රට ගොඩගනියි කියා කාට හෝ බලාපොරොත්තුවක් තිබෙනවා නම්, එය විහිළුවක්. කෝටිපතියෙක් ඇමැතිකමක් භාරගත්ත…

