• Home
  • Author: abdullmuwahid@gmail.com

Author: abdullmuwahid@gmail.com

png

වටගල සහෝදරයාගේ ආරක්ෂක පාරේ යන බලශක්ති ඇමැති ඉංජිනේරු කුමාරටත් ආතතිය

මහජන ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගල සහෝදරයා ‘මහජන ආරක්ෂාවේ’ බලගතුකම හේතුවෙන් ආතතියට පත්ව පිටව යාමට තැන් සොයද්දී තම වාහනය සමග ‘ඩ්‍රයිවර් බූරු සහෝදරයා’ සෙවීම මාධ්‍ය තුළ කතා බහට ලක් වුයේය. ගනේමුල්ලේ සංජීව උසාවිය තුල දීම ඝාතනය කිරීමෙන්, ආණ්ඩු බලය ගත් දා සිට විවිධ ‘නාගැනීම්’ හමුවේ ආතතියට පත් ව සිටින මාලිමා…
Read More

මේ කව්ද ? මොනවද කරන්නේ ?

පසුගිය වසර පහ තුල සාවද්‍ය ඉන්වොයිස් කිරීම හරහා ඩොලර් බිලියන 56ක් වංචා කිරීම පිලිබද චෝදනා එල්ලවන්නේ එක්ස්පෝ ලංකා ආයතනයට. ඒ කොවිඩ් සමයේ ඉපැයූ පිලිගත නොහැකි වූ ලාභ නිසා. එම ආයතනය වසර දෙකක් තුල, එනම් 2019 වසරේ තිබූ රුපියල් මිලියන 1909 ලාභයේ සිට සිට 2021 වන විට මිලියන 72792 දක්වා ඉහල…
Read More

ඒ කන්ටේනර් එක්ස්පොලංකා හිමිකරු හනීෆ් යුසූෆ් ගේ

මාලිමාවට හොදටම වියදම් කරපු මහත්තයෙක්. ලංකාවේ පොල් වැඩිම ප්‍රමාණයක් පිට රට යවලා කෙලින්ම ආදායම ලංකාවට ගේන්නැතුව ඩුබායි වල පාර්ක් කරන්නෙත් මෙතුමා තමයි. ලංකාවේ පොල් අපනයනය කිව්වට ඔය පොල් අපනයනයෙන් රටට ලැබෙන දෙයක් නැහැ. පොල් අපනයනට රෙගියුලේට් කරන කස්ඩෙක් එකක් නැහැ. ලැබෙන සල්ලි මොනිටර් කෙරෙන්නෙ නැහැ. රටේ පොල් එතුමා රට යවලා…
Read More

ආණ්ඩුවේ මන්ත්‍රීට එංගලන්තයෙන් වීසා නෑ

එක්සත් රාජධානියේ පොදු රාජ්‍ය මණ්ඩලීය පාර්ලිමේන්තු සංසදය විසින් සංවිධානය කරන ලද “කෘතීම බුද්ධිය පිළිබදව ආරක්ෂන වැඩමුළුව” සදහා ශ්‍රී ලංකාව ඇතුළු තවත් පොදු රාජ්‍ය මණ්ඩලීය රටවල් රැසක පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් රැසක් සදහා ආරාධනා කර තිබුනි. වෙස්මිනිස්ටර් ක්‍රමයේ මූලාරම්භය වන බ්‍රිතාන්‍යයේ වෙස්මිනිස්ටර් පාර්ලිමේන්තුව තුල ජනවාරි 27 වනදා සිට පුරා තෙදිනක් පැවැත්වෙන මෙම වැඩසටහන…
Read More

ආලෝකගේ පවුලට අදුර ගෙනා මදුෂා

මදුෂානි වික්‍රමසිංහ කියන්නේ නැගී එන සිනමා නිලියක් මොනාලිසා චිත්‍රපටයෙන් සිනමාවට පිවිසි මදුෂා වික්‍රමසිංහ තව පොඩ්ඩෙන් ඉරාජ්ගේ කුඩම්මා වෙන්නයි හිටියේ ඉරාජ්ගේ තාත්තා ප්‍රීතිරාජ් වීරරත්න වියපත් බබරෙක් වෙලා කියල කට්ටිය කිව්වට ඇත්තටම ප්‍රීතිරාජ් වීරරත්න මදුශානිගේ සිනි තාත්තා වුනා කියලයි හැමෝම කියන්නේ මහරගමින් ගෙයක් අරන් දුන්න ප්‍රිතිරාජ් වීරරත්න මදුෂානි වික්‍රමසිංහට සැලෝන් එකකුත් දාල…
Read More

බෙන් ඇෆ්ලෙක් සහ ජෙනිෆර් ලෝපෙස් නිල වශයෙන් දික්කසාද වෙයි

හොලිවූඩ් පුරයෙන් ලබාගත් අධිකරණ ලේඛනවලට අනුව බෙන් ඇෆ්ලෙක් සහ ජෙනිෆර් ලෝපෙස් නිල වශයෙන් දික්කසාද වී ඇත. මෙම තීන්දුව පැමිණෙන්නේ අගෝස්තු 20 වන දින ජෙනිෆර් ලෝපෙස් විවාහය විසුරුවා හැරීම සඳහා ගොනු කර සති 20 කට ආසන්න කාලයකට පසුවය. දෙදෙනාම පෙර එකට විවාහ වී සිට දික්කසාද වී නැවත විවාහ කිහිපයකින් අනතුරුව 2021…
Read More

අනුෂ්කා ෂර්මා සහ විරාත් කෝලි අලිබාග් වෙත

අනුෂ්කා ෂර්මා සහ විරාත් කෝලි මේ වන විට ඉන්දියාවේ සිටින අතර මීට දින කිහිපයකට පෙර ඔවුන් අලිබාග් වෙත යාත්‍රාවක නැගී ඉන්දියාවේ දොරටුව අසලදී දැකගත හැකි විය. ඔවුන් දෙදෙනා තම ආදරයෙන් සහ එකිනෙකා සමඟ ගුණාත්මක කාලයක් ගත කිරීමට . අනුෂ්කා සහ විරාත් Alibaug හි නව නිවසක් මිල දී ගෙන ඇති අතර,…
Read More

දුෂේනි මානසික රෝගියෙක්ද ?

සුරූපී ටෙලි නිලියක් වන දුෂේනි නිරන්තරයෙන් මානසික ප්‍රතිකාර ගන්නා බව ටෙලි ක්ෂේත්‍රෙයන් ආරංචි වෙනවා. වරක් ටෙලි නාට්‍යයක රුප ගත කිරීම් නැවතීමට පාවා සිදු වූ රෝහල් ගත කිරීමකින් අනතුරුව දිගින් දිගටම මානසික ප්‍රතිකාර ලබා ගැනීමට සිදුව ඇත. සචින් ලියනගේ සමග එකට ජීවත් වන දුෂෙනි, හේමාල් රණසිංහ සමග රහස් ලිංගික සබදතාවයකට යොමු…
Read More